ආයතන අංශය
| දැක්ම | තෘප්තිමත් කාර් ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණූම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම. |
| ප්‍රධාන කාර්යන් |
|
ඉඩම් අංශය
| දැක්ම |
භූමි සම්පත තිරසර ලෙස කලමනාකරණය කරමින් රජයේ ඉඩම් අයිතිය ජනතාව වෙත නීත්‍යානූකූලව උරුම කර දීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
සමෘද්ධි අංශය
| දැක්ම |
වසර 2030 වන විට දුගී බවෙන් තොර, සවිබලගැන්වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට කටයුතු කරන පුරෝගාමි ආයතනය බවට පත්වීම |
| මෙහෙවර | " ආන්තීකරණයට පත් ජනතාව (ආර් ථිකමය,සමාජයීය,දේශපාලනික, භෞතික, මානසික, නෛතික හා පරිසරික) සවිබලගැන්වීම හා ප්‍රාදේශීය විෂමතාවය අවම කිරීම සඳහා, කාර් යක්ෂම, සඵලදායි, වේගවත් හා ඵලදායි විසදුම් ජනහිතකාමි ලෙස ක්‍රියාවට නැංවීම සඳහා, දෙපාර් තමේන්තු, ප්‍රජාමූල සංවිධාන හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ජාලය හා වෘත්තිකයින්, රජය, පෞද්ගලික ජනතා සහ දේශපාලන අංශවල මනා දායකත්වය හා දේශීය හා ගෝලිය ආයතන වලද සහභාගීත්වයෙන්, දුගී බවෙන් තොර, සමෘද්ධිමත් දේශයක් ගොඩ නැංවීම තුලින් ආර් ථික සංවර්ධනයට දායක වීම" |
| ප්‍රධාන කාර්යන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම | " සෞභාගමත් මාදම්පාගම" |
| මෙහෙවර |
දූෂණයෙන් තොර කාර් යක්ෂම හා ඵලදායි පාලනයක් තුලින් ජීවනෝපාය හා යටිතල පහසුකම් සංවර් ධනය, මානව සම්පත් සංවර් ධනය හා මූල්‍ය කළමණාකරණය, පාරිසරික සංරක්ෂණය, ඉඩම් හා ආපදා කළමනාකරණය, සමාජ සුභ සාධනය හා සමාජ සංවර් ධනය |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|













