මහදම් මෙහෙවර 2023

 " මහදම් මෙහෙවර " ගමින් ගමට ජනතා ජංගම සේවය තොටගමුව සුභද්‍රාරාම විහාරස්ථානයේ දී 2023 මැයි මස 25 පවත්වන්නට යෙදුනි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මාදම්පාගම

348981925 2008734036136733 4718722872098146172 n

349324898 285561183811066 4743808820031030667 n

349122331 164477373050183 1794059989987603280 n

349137369 3460339774238286 4128555964873401252 n

349110682 701406281990438 5653848089708183991 n

මනුදම් මෙහෙවර පොසොන් වැඩසටහන් මාලාව 2023
 
පොසොන් වැඩසටහන් මාලාව
ඊයෙ දිනයේ සාර්ථක ලෙසින් නිම කරන්නට යෙදුනු බැති ගී සරණිය සහ කුරහන් කැඳ දන්සල!
මෙය කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වුණි.

350971592 641937497420707 3877860574307844263 n

351167960 990953852348938 4368889723138532832 n

351116512 968192304531823 5575239342593370433 n

351380808 2160467380811398 813238770108977774 n

351457370 795110805270153 3796653298269384947 n

351133270 694809225743830 6859236769997062406 n

 

විමධ්‍යගත අයවැය සංවර්ධන වැඩසටහන 2024 ගාල්ල දිස්ත්‍රික්කය 

අනු අංකය ග්‍රාම නිලධාරි වසම වසම් අංකය ව්‍යාපෘතිය වෙන් කල මුදල ප්‍රතිලාභි පවුල් සංඛ්‍යාව
01 තොටගමුව 61 පාසල් වත්ත මාර්ගය තාර යොදා ප්‍රතිසංස්කරඛය කිරිම( දීපා ශ්‍යාමලි මහත්මියගේ නිවස අසල සිට ලාල් මහතාගේ නිවස දක්වා) 350000.00 75
02 තොටගමුව 61 තොටගමුව හන්දියේ සිට( ිසිසිර ස්ටෝස් උපාලි මහතාගේ නිවස දක්වා මාර් ගය කොන්ක්‍රීට් යොදා සකස් කිරිම 695000.00 45
03 කළුපේ 62 නවාගන්න කොල වත්තේ ප්‍රජා ශාලාවේ බිම් සැකසීම එක් පසෙකින්  වහල සකස් කිරිම සහ විදුලි සැපයුම ලබාගැනීම ආදි ඉදිරි වැඩකටයුතු 400000.00 1710
04 උඩුමුල්ල 62ඒ අද්දරවත්ත මංසන්දියේ ඇති මාතෘ සායන ගොඩනැලිල්ල  ප්‍රතිසංස්කරණය කිරිම ( ගොඩනැගිල්ලේ වහල  , සායනයේ වැසිකිලිය ඉදිරිපිට කානු පද්ධතිය) 350000.00 6149
05 මැදගොඩ 63බි අඩක් නිමකල සේවා පියසේ ඉතිරි වැඩ නිම කිරිම (බිම කොන්ක්‍රීට් කිරිම, කපරාරු කිරිම විදුලිය ජලය ලබාගැනීම වැසිකිලි සෑදිම) 1800000.00 243
06 සීනිගම නැ. 64 සීනිගම විමලබුද්ධි විද්‍යාලයේ  අත්පන්දු පිටිය ප්‍රතිසංස්කරණය කිරිම ( අත් පන්දු දැල හා අත් පන්දු පිටිය) 200000.00 240
07 මලවැන්න 65 මරණාධාර සමිති ගොඩනැගිල්ලේ සේවා පියසේ වැඩ අවසන් කිරිම ( ජලය, විදුලිය ලබාගැනීම) 150000.00 1903
08 මලවැන්න 65 පේෂ කර්ම ගොඩනැගිල්ලේ පහන්තිර ඇතුලු පූජා භාණ්ඩ  නිෂ්පාදන මධ්‍යස්ථානයක් ආරම්භ කිරිමටඅවශ්‍ය ජලය විදුලිය, වැසිකිලි අලුත්වැඩියා සිදු කිරිම 200000.00 2488
09 තෙල්වත්ත 67 දළුවතුමුල්ල මාර්ගයේ කපුගෙවත්ත හරහා යන කාණු පද්ධතියේ ඒ.ඩි. කරුණාරත්න මහතාගේ නිවස අසල සිට එන්.එච් මංජුල ප්‍රේමලාල මහතාගේ නිවස අසල දක්වා කාණු පද්ධතිය කොන්ත්‍රීට් කිරිම 650000.00 42
10 පැරෑලිය (උ) 67ඒ චාන්දනී මහත්මියගේ නිවස අසල සිට ලාල්සිරි මහතාගේ් නිවස දක්වා අතුරු මාර් ගය කොන්ක්‍රීට් කිරිම 345000.00 22
11 පැරැගිය දකුණ 67බි තොටුපල පාර අංක 1 පාර වැසි සහිත කාලගුණ තත්ත්ව වලදි යටවන බැවින් පැති කාණුවක් සහිතව කොන්ත්‍රීට් කිරිම 610000.00  
         
           
           
           

 

 

පුවත් සහ සිදුවීම්

24
නොවැ2025
News Line

News Line

දකුණු පළාතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා...

Scroll To Top