GovPay

දකුණු පළාතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවා සදහා ජනතාවට GovPay යෙදවුම හරහා මු දල් ගෙවීමේ පහසුකම 2025.09.15 දින හදුන්වා දීම සිදුවිය.  ඒ අනුව මාදමපාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සපයන මූල්‍ය සේවාවන් සදහා මුදල් ගෙවීම් සිදුකිරීම GovPay යෙදවුම හරහා දැන් ඔබේ ජංගම දුරකතනයෙන්කළ හැකිය.

News & Events

24
Nov2025
News Line

News Line

දකුණු පළාතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා...

Scroll To Top