ජීවනෝපාය ආර්ථික සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කරමින් දිළිඳුකම පිටුදැකීම සහ සමාජ සාධාරණත්වය තහවුරු කිරීමේ අරමුණින් සමෘද්ධි දෙපාර්තමේන්තුව පහත සඳහන් වැඩසටහන් සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කරයි.
පහත දැක්වෙන සමෘද්ධි වැඩසටහන් ද අප කොට්ඨාසය තුළ ක්‍රියාත්මක වේ.
-
ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්
-
අලෙවිකරණ ප්‍රවර්ධන වැඩසටහන්
-
සමාජ සංවර්ධන වැඩසටහන්
-
ප්‍රාථමික සංවිධාන වැඩසටහන්
-
තොරතුරු තාක්ෂණ වැඩසටහන්
-
පුහුණු සහ ධාරිතා වර්ධන වැඩසටහන්
-
මාධ්‍ය වැඩසටහන් ප්‍රජා මූලික බැංකු වැඩසටහන්
-
සමාජ සුබසාධන වැඩසටහන්
-
සමාජ ආරක්ෂණ වැඩසටහන්













